Tuesday, April 1, 2025

General line - 0115112241

රාත්‍රී කාලයේ තද වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අජිත් විජේමාන්න පැවසුවේ.