Friday, May 30, 2025

General line - 0115112241

ලංකාවේ ජිවත් වූ රයිනෝසිරස් සහ හිප්පොටේමස් විශේෂ ගැන අනාවරණයක්



ඈත අතීතයේ මෙරට ජීවත් වූ පසුකාලීනව වඳවී ගිය සත්ව විශේෂ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.


රයිනෝසිරස් විශේෂ දෙකක් සහ හිප්පොටේමස් විශේෂයක් ද ඈත අතීතයේ මෙරට ජීවත්ව ඇති බවයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්  යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.