Saturday, April 20, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයාගේ දේහය නිවසට රැගෙන එයි (VIDEO)




අභිරහස් ලෙස මියගිය බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සාකීබ් සුලෙයිමාන්ගේ දේහය මීට සුළු මොහොතකට පෙර ඔහුගේ නිවසට ගෙන එනු ලැබුවා.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඔහුගේ සිරුරට මොට ආයුධයකින් පහරදීමෙන් හිසෙහි සිදුවූ අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් බව අද (25) පැවති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වුණා.

දේහය නිවසට ගෙන ආ අවස්ථාව පහතින් දැක්වේ.