Saturday, April 26, 2025

General line - 0115112241

විශේෂ බද්දෙන් ලොකුලූණු ගොවියාට වාසියක් නැ - ගොවින් කියයි

කාංචන ආරියදාස



දේශීය ලොකු ලූණු ගොවියාට අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය විසින් විදේශ රටවලින් ගෙන්වන ලොකුලූණු සඳහා විශේෂ බදු මුදලක් පැනවීමට ක්‍රියාත්මක කළද එහි කිසිදු වාසියක් ගොවියාට ලැබී නොමැති බව මාතලේ ගොවීන් පවසනවා. 

ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් විස්සක විශේෂ බද්දක්  පැනවීමට පෙරද ලොකු ලුණු කිලෝවක විකුණුම් මිල රුපියල් 180ත් 230ත් අතර වූ බවයි වෙළඳුන් පැවසුවේ.