Sunday, April 20, 2025

General line - 0115112241

පෑලියගොඩ RDB ශාකව මැනිං වෙළඳපොළේ පහල මලයට



දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පෑලියගොඩ, මැනිං වෙළඳ සංකීර්ණ භූමියේ ඉහළ මහලයේ පිහිටි ශාඛාව පහත මහලේ අද ස්ථාපිත කෙරුණා.

ඒ, ගණුදෙනුකාර ප්‍රජාවගේ වැඩි පහසුව සඳහායි. එමෙන්ම රට තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ද සිය බැංකුව විශාල කාර්යභාරයක් ඉටුකරන බවද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වැඩබලන සාමාන්‍ය අධිකාරී සහ ප්‍රධානය විධායක නිලධාරී ජනිත ප්‍රියශාන්ත මහතා පැවසුවා