Tuesday, May 20, 2025

General line - 0115112241

වැසි තත්ත්වය 17 තෙක්



පවතින වැසි තත්ත්වය ලබන 17 වනදා දක්වා පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.


මේ අතර ගම්පහ, කැලණිය සහ කොළඹ යන අධ්‍යාපන කලාපවල හා කඩුවෙල මෙන්ම කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් ද හෙට දිනයේ වසා දමන බව බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂක පී ආර් දේවබන්දු මහතා කියා සිටියා.