Thursday, April 25, 2024

General line - 0115112241

ඉතාලියේ සහන මෙහෙයුම්වලට බාධා




ඉතාලියේ හටගත් භූ කම්පනයෙන් පසු සිදු කෙරෙන සහන මෙහෙයුම්වලට බාධා මතුව තිබෙනවා. ඒ, දිගින් දිගටම සිදුවන පසු කම්පන හේතුවෙන්.

ඉකුත් පැය 48 තුළ පමණක් පසු කම්පන සියයකට වැඩි සංඛ්‍යාවක් සිදුව තිබෙනවා.

ඒ අතරින් වඩාත් ප‍්‍රබලම පසු කම්පනය සිදුවූයේ ඊයේ (25) පස්වරුවේයි. එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 4 යි දශම 3 ක්.

එරට වේලාවෙන් ඉකුත් බදාදා උදෑසන හටගත් භූ කම්පනයෙන් ජීවිතක්‍ෂයට පත් වු සංඛ්‍යාව 250 කට අධිකයි.

160824091912-05-italy-quake-restricted-0824-exlarge-169 160824101002-12-italy-quake-0824-exlarge-169 160824112517-10-italy-quake-resticted-for-gallery-0824-exlarge-169 160824113131-15-italy-quake-restricted-0824-exlarge-169