Friday, May 30, 2025

General line - 0115112241

ජොන්ස්ටන් අත්අඩංගුවට 



හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  පැමිණි අවස්ථාවේදී 

පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW  මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුනා