Wednesday, April 16, 2025

General line - 0115112241

ජනපති සමග සහයෝගයෙන් වැඩ කරන්න සුදානම් - ඩලස්



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව සමගි ජන සන්ධානය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්. 

සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් නායකයෙක් බව ඔහු පැවසුවා.