Saturday, April 19, 2025

General line - 0115112241

පාස්කු දෙවෙනි වාර්තාව ගම්මන්පිල එළිදක්වයි



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දෙවන වාර්තාව පිළිබඳ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද කරුණු අනාවරණ කළා.

ඒ, පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදීයි.


මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.


අමාත්‍ය විජිත හේරත් මහතාට තමන් කළ අභියෝගයට හෙට දිනයේ ප්‍රතිචාර දක්වනු ඇතැයි විශ්වාස කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවා.