Saturday, May 10, 2025

General line - 0115112241

විභාග වංචා වැළැක්වීම සඳහා දියුණු රටවල් භාවිත කරන ක්‍රමවේදයක්



විභාග වංචා වැළැක්වීම සඳහා ලෝකයේ දියුණු රටවල් භාවිත කරන නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කටයුතුවලදී පුද්ගල සහභාගිත්වය අවම කිරීමට පියවර ගෙන ඇති බවයි. 

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවූ බවට ඉකුත් සමයේ දැඩි කතාබහක් ඇති වුණා.