Sunday, May 11, 2025

General line - 0115112241

රනිල්ට හරිනිගෙන් ප්‍රතිචාර



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට අග්‍රාමාත්‍ය, ආචාර්ය  හරිනි අමරසූරිය මෙනෙවිය බෝකුන්දර ප්‍රදේශයේදී ප්‍රතිචාර දැක්වුවා.

අග්‍රාමාත්‍යවරියට ව්‍යවස්ථාව පිළිබඳ දැනුම ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපතිවරයා ජන හමුවකදී ප්‍රකාශ කළා. ඒ, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින්. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය, ආචාර්ය  හරිනි අමරසූරිය මෙනෙවිය.