Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති රිෂාඩ් ජනපති කොමිසමේ




ප‍්‍රකාශයක් ලබා ගැනිම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ඒ සතොස විසින් එවකට සහල් ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

වර්තමානයේ සතොස භාර ඇමතිවරයා ලෙස රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා කටයුතු කරන බැවින් අදාළ ගණුදෙනුව පිළිබඳ ප‍්‍රකාශයක් ලබාගැනීමටයි ඔහු මෙලෙස කැඳවා ඇත්තේ.