Monday, April 21, 2025

General line - 0115112241

කරාපිටියේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක



කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ  එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් එලෙස සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි.

එම සංකේත වැඩ වර්ජනය පැය 24ක් ක්‍රියාත්මකයි.