Thursday, March 13, 2025

General line - 0115112241

මහින්දගේ ජන්ම දිනයට කිරි අම්මාවරුන්ගේ දානයක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයේදී වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය ඊයේ  දින පෙරවරුවේ විජේරාම නිවසේදී පවත්වා තිබුනා

එහිදී ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පළමුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලබා ගත්තා.

අනතුරුව සත්පත්තිනි මෑණියන් උදෙසා නිසි ඇවතුම් පැවතුම් වලට අනුව කිරි අම්මාවරුන්ගේ දානය පවත්වා තිබෙනවා.