Tuesday, May 20, 2025

General line - 0115112241

හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට

ටී කේ ජී කපිල



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා. 

ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ ඔහු සමග සිය බිරිඳ සහ සාගල රත්නායක ඇතුළු සිව් දෙනෙකු මෙම සංචාරය සදහා පිටත්ව ගිය බවයි.