Wednesday, April 16, 2025

General line - 0115112241

චීන තානාපති හිටපු ජනපති මහින්දගේ නිවසට



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතාගේ විජේරාමයේ පිහිටි නිවසට මෙරට චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පැමිණ තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම සදහායි.