Wednesday, April 24, 2024

General line - 0115112241

ආණ්ඩුවේ තවදුරටත් ඉන්නවාද, නැද්ද? ඇමති සුදර්ශනී දෙලොවක් අතර (VIDEO)




සම්මුතිවාදී ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටින්නේ දැයි නැවත සිතා බැලීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසනවා.

ඇය ඒ බව පැවසුවේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

රතුකට්ට විශේෂාංගය පහතින් නරඹන්න