Sunday, May 11, 2025

General line - 0115112241

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ 2024 සාර ඔසු ගොවි ඇගයීම



ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම විසින් 2024 සාර ඔසු ගොවි ඇගයීම මෙවරද සාර්ථකව අවසන් කර තිබෙනවා. 

කටුවැල්බටු වගාව සඳහා සම්බන්ධවෙමින් 2024 වර්ෂයේ යල කන්නය තුළ වැඩිම අස්වැන්නක් ලබා දුන් ගොවි මහතුන් ඇගයීම මෙහිදී සිදු කළ බවයි ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ කෘෂි අංශ ප්‍රධානී ප්‍රියන්ත කොලොන්නගේ මහතා පැවසුවේ.