Saturday, April 20, 2024

General line - 0115112241

දිවයින පුරා රෝහල් කටයුතු බිඳවැටෙයි




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්ව වෘත්තීය සමිති 10 ක් මේ වන විට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේ මධ්‍යහ්න 12.00 දක්වා මෙම වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.

වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත් වූ බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.

(පහතින් දැක්වෙන්නේ බදුල්ල මහ රෝහල, දික්ඔය මූලික රෝහල සහ වවුනියාව රෝහලේ දෛනික කටයුතු අඩාල වීම හේතුවෙන් රෝගීන් දුෂ්කරතාවයන්ට පත්ව සිටි අයුරුයි)

HOS 1 HOS 3 HOS 4 HOS 7 HOS


 

1 2 3 6 7


 

01 02 03 04