Friday, April 19, 2024

General line - 0115112241

‘කන්ස්ට‍්‍රක් 2016’ ප‍්‍රදර්ශනයේ දෙවන දිනය අදයි




‘කන්ස්ට‍්‍රක් 2016’ ප‍්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව පරිශ‍්‍රයේ මෙම ප‍්‍රදර්ශනය පැවැත්වෙනවා.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වෙළෙඳ කුටි රැසක් ඊට ඇතුළත්. එස්ලෝන් ආයතනයේ ප‍්‍රදර්ශන කුටියක් ද ඒ අතර වනවා. මේ, එම ආයතනයේ ව්‍යාපාර සංවර්ධන හා අලෙවි ප‍්‍රවර්ධන කළමනාකාර ශලිනි නවරත්න.

එස්ලෝන් ලංකා ආයතනය මෙවර අභිමානවත් 59 වන වසර සමරන බවත් ඔවුන්ගේ වෙළඳ කුටිය රාජ මාළිගාවක ආකෘතියෙන් තනා ඇති බවත් එහි සියලු භාණ්ඩ ප්‍රදර්ශනය කෙරෙන බවත් ඇය පවසා සිටියා.

‘කන්ස්ට‍්‍රක් 2016’ ප‍්‍රදර්ශනය මෙවර සංවිධාන කෙරෙන්නේ 16වන වරටයි.

ඒ සඳහා මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ්.එම්. රේඩියෝවෙන්.