Thursday, March 28, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ට සමුදෙන හැටි මැතිව්ස් කියයි




සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට ජයග‍්‍රාහී තරග නිමාවක් ලබාදීමට සිය කණ්ඩායම සූදානම් බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදි ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග හෙට (28) පැවැත්වෙන 3 වන එක්දින කි‍්‍රකට් තරගය ඩිල්ෂාන් සහභාගි වන අවසන් එක්දින තරගයයි.

එම තරගය සම්බන්ධයෙන් රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් මෙම අදහස් පළ කළා.