Monday, April 21, 2025

General line - 0115112241

ගොවීන් සියයට 31කට පොහොර සහනාධාරය ලැබී නැතැයි සජිත් කියයි



පොහොර සහනාධාරය ගොවීන් සියයට 31කට මෙතෙක් ලැබී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

අදාළ ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබා දෙන්නේ කවදාදැයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් විමසීමක් කළා.