Monday, April 21, 2025

General line - 0115112241

ලංගමයෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා



දුරුතු පුරපසළොස්වක පොහොය සහ හෙටට යෙදෙන තෛපොංගල් දිනය හේතුවෙන් අද දිනයේද අමතර බස් රථ ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසුවේ අධිවේගී මාර්ගවල ධාවනය වන සිය බස් රථ ප්‍රමාණයද වැඩි කර ඇති බවයි.