Saturday, May 10, 2025

General line - 0115112241

සහල් හිඟයට සති දෙකකින් විසඳුම් ලැබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි



රට තුළ පවතින සහල් හිඟයට තවත් සති දෙකක් තුළ විසඳුම් ලැබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

ලුණුගම්වෙහෙර, පන්නේගමුව සතොස සහල් ගබඩාවේ වත්මන් තත්ත්වය සොයා බැලීමෙන් අනතුරුව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.