Tuesday, April 23, 2024

General line - 0115112241

කොලොම්බියාව කැරලිකරුවන් සමග සටන් විරාමයකට එයි




කැරළිකරුවන් සමග සටන් විරාමයකට එළැඹීමට කොලොම්බියානු රජය තීරණය කර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අද (28) අලුයම 05.00 සිට සඳුදා මධ්‍යම රාති‍්‍රය දක්වා එම සටන් විරාමය කි‍්‍රයාත්මක වන බවයි.

සටන් විරාමයට අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ ඉකුත් සතියේදීයි. කෙසේ වෙතත් මෙය ඓතිහාසික අවස්ථාවක් බවයි කොලොම්බියානු රජය පෙන්වා දෙන්නේ.

_90916985_e81afd56-ddbf-466e-85ec-26feea0cf916 _90917047_80c82754-c2c6-427e-9dfd-dc771efe54be _90951203_mediaitem90951202 160826204412-colombia-peace-deal-newspaper-exlarge-169