පාසල් ළමුන්ට පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙන ක්‍රමවේදයක් අධ්‍යාපන ක්‍රමය තුළ සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඒ හරහා ළමුන්ට, සමාජයට සහ තමන්ට වගකිව යුතු පිරිසක් බවට පත් විය හැකි බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් විය යුතු බවයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.