හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින්
නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිත වාහනයක් එකළස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසුවේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව තිබෙනවා