Monday, March 31, 2025

General line - 0115112241

හිටපු ඇමති විජයමුණි අධිකරණය හමුවට 



හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කර තිබෙනවා 

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි චෝදනා මත ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබුනා