Sunday, April 20, 2025

General line - 0115112241

පෙර දිනවලට සාපේක්ෂව වැස්සේ අඩුවක්

එන් ඒ ඩබ් නිරෝෂන්



උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කෙසේවෙතත් පසුගිය දිනවලට සාපේක්ෂව වැසි තත්ත්වයේ අඩු වීමක් අද දිනයේ අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද ද සිල්වා මහතා පැවසුවේ. 


දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වූවා.