Thursday, February 27, 2025

General line - 0115112241

ඉපැරණි වාරයන් පිහිටි හැම නගරයක්ම අගනගරයක්ම නොවීමට හේතු



පැරණි වරායන් පිහිටි නගර මෙරට අගනගර බවට පත් නොවුනේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. 

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව මහතා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව මහතා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.