Saturday, March 29, 2025

General line - 0115112241

ශ්‍රී ලංකන් ගුවන් සේවයට කරන්නේ මොකද්ද? - ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්



ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග, ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික අධ්‍යයනයන්ගෙන් පසුව තීරණය කරන බව මුදල හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා. 

අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.