පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින්ට බාධා කිරීමේ සිද්ධියකට අදාලව එම විමර්ශනය සිදු කෙරෙන බවයි.