Saturday, March 29, 2025

General line - 0115112241

රෑට නිදන දවල්ට ඇවිදින පිස්තෝල



පොල් තෙල් සමාගම් දැවැන්ත බදු වංචාවක් සිදු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මනුෂ්‍ය ඝාතන සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැඩි වී ඇති  බවයි.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.