රටේ පොල් ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පසුගිය සමයේ නිසි පරිදි පොහොර නොයෙදීම බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ රිලව් හේතුවෙන් පොල් අස්වැන්නට සිදු වන හානිය අවම බවයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.