Friday, April 18, 2025

General line - 0115112241

සහතික මිල කෝ? ගොවීන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි



කල් නොයවා වී සඳහා කඩිනමින් සහතික මිලක් ලබා දෙන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා. 

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි මහතා පැවසුවේ මේ වන විට වී අස්වැන්න නෙළීම ආරම්භ වී ඇතත් රජය මගින් වී මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙළක් ආරම්භ වී නොමැති බවයි. 


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි මහතා.