Friday, April 18, 2025

General line - 0115112241

පොදු ලකුණකින් එජාපය සමග පුංචි ඡන්දයට එන්න සජබ අකමැත්තෙන්



එළඹෙන පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පොදු ලකුණකින් තරඟ කිරීමට සමගි ජන බලවේගය අකමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේත් අනෙකුත් ක්ෂේත්‍රවලත් මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 

 

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය  >>>>>  කණින් කොණින්