Thursday, February 27, 2025

General line - 0115112241

සහල් සහ පොල් ගැටලුවට හිටපු වැවිලි ඇමතිවරයෙකුගෙන් විසඳුම්



සහල් සහ පොල් ගැටළුවට විසදුම් ලබාදීමට නම් ගොවීන්ට සහනාධාර ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. 

පසුගිය වසර තුනක කාලයද ගොවීන්ට එලෙස සහනාධාර ලබා නොදීම වර්තමානයේ සහල් සහ පොල් ගැටලුවට හේතුව බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් හිටපු ආමාත්‍යවරයා කියා සිටියේ. 

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහිදී අදහස් දැක්වුවා. 


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.