Friday, April 18, 2025

General line - 0115112241

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට 



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  පුත්  යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 

බෙලිඅත්ත ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කර සිටියේ