Saturday, March 29, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගත්  යෝෂිත CIDයට 



අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්  යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  රැගෙනවිත් තිබෙනවා 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදීයි 

ඒ යෝෂිත රාජපක්ෂ මහතා 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදු කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දැනුම් දීම හේතුවෙන් 

ඔහු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි