Wednesday, February 26, 2025

General line - 0115112241

හෙට දිනයේ ද ප්‍රදේශ රැසක වැසි



හෙට දිනයේ ද ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.


එමෙන්ම ප්‍රදේශ රැසක තරමක තද සුළං හෙට දිනයේ ද පැවතිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.