Saturday, March 29, 2025

General line - 0115112241

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසැල් 100ක් වටලයි.



පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසැල් සියයකට අධික සංඛ්‍යාවක වැටලීම් සිදුකල බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. 

එම අධිකාරියේ  අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසුවේ රාත්‍රී කාලයේදී ද මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි.