Tuesday, February 25, 2025

General line - 0115112241

එජාපය කිහිපදෙනෙකුට නතු වී ඇති බවට රවීගෙන් චෝදනා



එක්සත් ජාතික පක්ෂය දුර්වල කිරීමට පක්ෂයේම සුළු පිරිසක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරනවා. 

ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය නැඹුරු වී ඇති බවද ඔහු කියා සිටියා. 

ඒ අනුව එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන තමන් නොමැතිව පාක්ෂික නොවන අයට පක්ෂයට ආරාධනා කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ.