Tuesday, February 25, 2025

General line - 0115112241

පොහොට්ටුව අද සිට අලුත් වැඩක



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමඟ ගමින් ගමට” වැඩසටහන අද සිට ආරම්භ වනවා. 

ඒ යටතේ වන පළමු ජන හමුව නොච්චියාගම ප්‍රදේශයේදී පස්වරු 02.30ට ආරම්භ වන බවයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ. 


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා.