Thursday, April 17, 2025

General line - 0115112241

යෝෂිත ආරක්‍ෂාවට රජයෙන් ගිනි අවියක් ඉල්ලයි



සිය ආරක්‍ෂාවට ගිනි අවියක් ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. 

ඔහු එවැනි ඉල්ලීමක් කර ඇත්තේ ආරක්‍ෂාව සඳහා ගිනි අවි 07ක් ඔහු විසින් ලබාගෙන තිබූ බවට ආණ්ඩු පාර්ශවය ප්‍රකාශ කර ඇති පසුබිමකයි. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය  >>>>>  කණින් කොණින්