Friday, March 28, 2025

General line - 0115112241

‘GovPay’ හඳුන්වා දීම අද



රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙසි ‘GovPay’ පහසුකම හඳුන්වා දීම අද සිදු කිරීමට නියමිතයි. 

එම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගණුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමගින් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.