ගොවීන්ට වන්දි ලබා දීම සහ වී මිල සබන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
වී මිල සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් තවත් ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයක් සමගයි.
ඊට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රතිචාර දැක්වුවා.