Tuesday, February 25, 2025

General line - 0115112241

දූෂිත පුද්ගලයින්ට වෙන දේ මාලිමාව පෙන්වා දෙයි



දූෂිත පුද්ගලයින්ට එරෙහිව ස්ථිරවම නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික විමල් කැටපෙආරච්චි මහතා පවසනවා. 

නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් එක්වීමට අදාළව සිදු කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වුණා.

මේ, නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වූ බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා.

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන්  සමගි ජන බලවේගයේ සාමාජික චරිත් අබේසිංහ මහතා එහිදී දැක්වූයේ මෙවන් අදහසක්.  

නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.