Thursday, April 17, 2025

General line - 0115112241

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ජනතාවට දැනුම්දීමක්



කොරියානු ඊ 8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. 

කොරියානු ඊ8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදීම දැනට ක්‍රියාත්මක නොවන  බවයි එම කාර්යංශය පැවසුවේ. 

ඒ අනුව එම ජාවාරම්වලට හසු නොවන ලෙසටද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.