Thursday, April 17, 2025

General line - 0115112241

මිනුවන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජිවිතක්ෂයට



මිනුවන්ගොඩ ජාපාලවත්ත රෙජි රණතුංග පාසල අසලදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි  මිනුවන්ගොඩ  ‍පොලිසිය පව පවසනවා 

මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ  පොල් වත්ත පදිංචිව සිටි පුද්ගලයකු වන බවයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කර සිටියේ 

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි  පොලීසිය සිදුකල වැඩි දුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 

මිනුවන්ගොඩ ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි